ඉස්කෝලෙ යමු......


මම මේ කියන්න යන්නෙ සුපුරිම ගේම් එකක් ගැන. මේ ගේම් එකේදි අපි ඉස්කෝලෙ යන කොල්ලෙක්. මේකෙදි අපි ඉස්කෝලෙදි ගන්න සුපුරි ආතල් එහෙම ගන්න පුළුවන්. ඒවගේම මේකෙදි අපිට ඉගෙන ගන්න එහෙමත් වෙනව. තව සුපුරි වැඩ කෑලි සෙට් එකක්ම තියෙනව. අපිට මේකෙදි යාළුවෝ හම්බවෙනව ඒත් එක්කම හතුරොත් හම්බවෙනව. අපිට පුළුවන් උන් එක්ක ගහගන්න. අපි එක එක වැරදි වලට අහුවුනාම අපිට පනිෂ්මන්ට් එහෙමත් හම්බවෙනව. මේකෙදි අපිට කෑලි සෙට්කරගන්නත් පුළුවන්. තව වැඩකෑලි ගොඩාක් තියෙනව. ඒව ඔයාල මේ ගේම් එක ප්ලේ කරලම බලන්න. මම මේක කියනවට වඩා ඒක හොදයි.

          මේක Rockstar ල ගහපු ටිකක් පරණ ගේම් එකක්. ගේම් එක පරණ වුණාට වැඩ නම් පරණ නෑ. දන්නවනෙ ඉතින් Rockstar ලගෙ වැඩ. එහෙනම් ගේම් එකේ ටොරන්ට් එක මෙතනින් බාගන්න. 2.14 GB විතරයි.

අපිට කරන පොඩි උදව්වක් විදියට මේ පහලින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරන්න.

SHARE THIS POST

Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments :