Adf.ly වෙතින් සල්ලි හොයන හැටි,
ඔයාල දැකල ඇති ගොඩක්
බොලොග්ස් වල එක එක ලින්ක් ක්ලික් කරපුවාම මුලින්ම යන්නෙ ඔයාල ඉල්ලන සයිට් එකට
නෙමෙයි වෙනම ඇඩ් එකකට. ඒකට හේතුව තමයි මේ ලින්ක් Adf.ly වලින් Shrink කරල තියෙන්නෙ. මෙහෙම
වෙද්දි ඉතින් ඔයාලට සමහරවිට ඉතින් හිතෙනව ඇති ඇයි මුන් මෙහෙම අපේ කාලේ නාස්ති කරන්න
මෙ විදියට ලින්ක් එක Shrink කරල තියෙන්නෙ කියල.
මෙහෙම කිව්වට ඉතින් මම දීල තියෙන ලින්ක් උනත් මෙහෙම තමයි. මෙ විදියට ලින්ක් එක Shrink කරපුවාම වෙන කෙනෙක් ඒ
ලින්ක් එක ක්ලික් කරාට පස්සෙ එයාට ඇඩ් එකක් පෙන්නවා. මේ විදියට ගොඩක් අය ඔය ලින්ක්
එක ඔස්සේ ගියාම ඒ ලින්ක් එක Shrink කරපු එක්කෙනාගේ
එකවුන්ට් එකට සල්ලි හම්බවෙනව.
දැන් මම
කියල දෙන්නන් ඔයාලටත් මේ විදියට සල්ලි හොයන්නේ කොහොමද කියල. මුලින්ම මෙතනින් ගිහින් එකවුන්ට් එකක් හදාගන්න. ඊට පස්සෙ ඒ
එකවුන් එකට ලොග් වෙලා දීල තියෙන බොක්ස් එකේ ඔයට Shrink කරන්න ඕන ලින්ක් එක දීල
Shrink කරගන්න. ඊට පස්සෙ එයාල ඔයාලට Shrink කරපු ලින්ක් එකක් දෙයි. දැන් ඉතින් ඔය
ලින්ක් එක තමන්ට කැමතිතැන්වල පබ්ලිෂ් කරල සල්ලි හොයන්න පුළුවන්.
එහෙනන්
දැනට වැඩ ඉවරයි. මතක ඇතුව කමෙන්ට් එකක් දාල යන්න.
අපිට කරන පොඩි උදව්වක් විදියට මේ පහලින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරන්න.
Author:
admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.
0 comments :