ෆයිල් Convert කරන්න පට්ට සොෆ්ට්වෙයාර් කෑල්ලක්,
ඔන්න හුග කාලෙකට පස්සෙ අද තමයි ලිපියක් දාන්නේ. මම අද
ඔයාලට දෙන්න යන්නේ ඕනෙම වීඩියෝ, ඕඩියෝ, පික්චර් ෆයිල් එකක් ඕනෙම ෆෝමැට් එකකට ඕනෙම
කොලිටි එකකට කන්වර්ට් කරගන්න පුළුවන් පට්ට සොෆ්ට්වෙයාර් කෑල්ලක්. තව මේකෙ ගොඩක්
වැඩකෑලි සෙට් එකක් තියෙනවා. මේකෙන් වීඩියෝ ජොයින් කරන් පුළුවන් තව DVD To Video
file , Music To Audio File විදියටත් කන්වර්ට් කරන්න
පුළුවන්. දැන් වැඩි කතා නැතුව ඉතුරු වැඩ ටික මෙතනින් ගිහින් මේ සොෆ්ට්වෙයාර් එක
ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න.
සැ.යු.
මෙහිදී ඇති සියලු
ලින්ක්ස් ක්ලික් කිරීමේදී ඔබට නිවැරදි පිටුව නොපෙන්වයි. ඔබට ඒ ලැබෙන වෙබ් පිටුව
තප්පර 5ක් පමණ විවෘතව තබාගෙන සිට ඉන් පසු දකුණු පස ඉහල
කෙලවරෙහි ඇති Skip Ad නැමැති බොත්තම ක්ලික් කිරීමෙන් ඔබට
නිවැරදි වෙබ් පිටුව ලබා ගත හැක.
අපිට කරන පොඩි උදව්වක් විදියට මේ පහලින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරන්න.
අපිට කරන පොඩි උදව්වක් විදියට මේ පහලින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරන්න.

0 comments :