Online Coding ඉගෙන ගමු.
මම
අද ඔයාලට කියන්න යන්නෙ ඔන්ලයින් කෝඩින් ඉගෙනගන්න නියම සයිට් එකක් ගැන. මේ සයිට්
එකෙන් අපිට පුළුවන් ජාවා, HTML, PHP, Python වගේ ගොඩක් වැදගත් කෝඩින් සිස්ටම්ස් ඉගෙනගන්නන. මේ
සයිට් එක තමයි Codecademy.
මුලින්ම කරන්න තියෙන්නෙ මේ සයිට් එකට ගිහින් තමන්ගෙ ඉ-මේල් එක එහෙම දීල රෙජිස්ටර්
වෙන එක. ඊට පස්සෙ තමන් කැමති course එකක් තෝරගෙන නොමිලේම ඉගෙන ගන්න පුළුවන්. ඒක ඉවරවුනාම තවත් course කරන්න පුළුවන්. ඉගෙනගන්න කැමති අයට නියමයි.
අපිට කරන පොඩි උදව්වක් විදියට මේ පහලින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරන්න.

0 comments :