හොලිවුඩ් ෆිල්ම්ස් විෂුවල් ඉෆෙක්ට්ස් නැතුව කොහොමද?
අද මම ඔයාලට
දෙන්න යන්නෙ ටිකක් වෙනස් පොස්ට් එකක්. ඔයාල කවද හරි හිතුවද ෆිල්ම් එකක් බලන කොට
ඒවගෙ තියෙන විෂුවල් ඉෆෙක්ට්ස් ගැන. අද මම ඔයාලට පෙන්නන්න යන්නෙ ෆිල්ම්ස් වල
විෂුවල් ඉෆෙක්ට්ස් ඇතුව සහ නැතුව කොහොමද කියල. ඇත්තටම කිව්වොත් මේ ඉෆෙක්ට්ස් නැතුව
ෆිල්ම් එකක් බලන්න තියා හිතෙන්නෙවත් නෑ. එහෙනම් පහලින් ඒ ෆොටෝ ටික බලන්නකෝ
අපිට කරන පොඩි උදව්වක් විදියට මේ පහලින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරන්න.
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.
සිස්ටම් ක්ලීනින් ඇප්ස් කිහිපයක්
දැන් හුගක් අය
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්, ටැබ් එහෙම පාවිච්චි කරනවනේ. ටික කාලයක් යන කොට ඔය ෆෝන් වල
අනවශ්‍ය ෆයිල් තැන්පත් වෙනව. එතකොට තමන්ගෙ ෆෝන් එක ටිකෙන් ටික ස්ලෝ වෙනව වගේම
මෙමරිය පිරෙනව. ඉතින් අද මම දෙන්න යන්නේ මේ වැඩනට නැති ෆයිල් අයින් කරල දාන්න
හරියන නියම ඇප්ස් ටිකක්.
ක්ලීන්
මාස්ටර් (Clean Master):-
කෑෂ් මතකයේ
තියෙන අනවශය ෆයිල් අයින් කරල දාන්න මේ ඇප් එකෙන් පුළුවන්. ඒවගේම රැම් මතකයේ තියෙන
අනවශය දත්ත අයින් කරන්නත් මේකෙන් පුළුවන්. මෙතනින් ගිහින් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කර
ගන්න. එහෙම නැත්තන් ගූගල් ප්ලේ ස්ටෝර් වලනුත් මේ ඇප් එක ගන්න පුළුවන්.
ඩීයූ ස්පීඩ්
බූස්ටර් (DU Speed Booster):-
අනවශ්‍ය ෆයිල්
නිසා ස්ලෝ වෙලා තියෙන ඇන්ඩ්‍රොයිඩ් උපාංග වල වේගය නැවත වැඩි කරන්න තමයි මේ ඇප් එක
බොහෝ දෙනා යොදාගන්නේ. මේ ඇප් එකේ ගේම් බූස්ටර් එකකුත් තියෙනව ඒ හින්ද ගේම්ස් ප්ලේ
කරද්දි ගේම් එකට ඕන කරන පහසුකම් සලසා දෙනව. මෙතනින් ගිහින් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කර
ගන්න.
ඇප්කෑෂ්
ක්ලීනර් (App Cache Cleaner):-
ඇප්කෑෂ් ක්ලීනර්
කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල ඇප්වල තියෙන කෑෂ් ෆයිල් ඉක්මනින්ම ඉවත් කරල දෙන ඇප්
එකක්. මෙතනින් ගිහින් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න. ගූගල් ප්ලේ ස්ටෝර් එකෙනුත් මේක
ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්.
ක්ලීන් අප් (Clean
Up):-
මේකත් ඇන්ඩ්‍රොයිඩ්
ෆෝන් වල තියෙන කෑෂ් ෆයිල් වගේම ට්‍රේස් ෆයිල් ඉවත් කරන්න පාවිච්චි කරන්න පුළුවන්
නියම ඇප් එකක්. තවද මේ ඇප් එකෙන් හාඩ්වෙයා දෝෂ සොෆ්ට්වෙයා දෝෂ වගේ දේවලුත් පෙන්වල
දෙනව. මෙතනින් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න. මේකත් ගූගල් ප්ලේස්ටෝර් එකෙන් බා ගන්න
පුළුවන්.
ඇන්ඩ්‍රොයිඩ්
ඇසිස්ටන්ට් (Android Assistant):-
අපිට කරන පොඩි උදව්වක් විදියට මේ පහලින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරන්න.
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.
සම්පූර්ණයෙන් ඇක්ටිවේට් කරන ලද IDM Portable එක
අද
මම ඔයාලට දෙන්න යන්නේ IDM වල portable edition එක. IDM ගැන නම් ඔයාල හොදටම දන්නව ඇතිනෙ. ඒක හින්ද මම ඒ
ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. මම දැන් මේ දෙන්න යන IDM Portable එක පෙන් එකක වගේ දාගෙන ගිහින් වෙන කම්පියුටර්
එකක වැඩ කරන්න පුළුවන් IDM ඉන්ස්ටෝල් කරන්නෙ නැතුවම. මේක හුගක් වැදගත්
වෙන්නෙ ඔයාල වෙන කම්පියුටර් එකක් පාවිච්චි කරන කොට. එහෙනම් මෙතනින් ගිහින් IDM
Portable
Edition එක ඩවුන්ලෝඩ් කර ගන්න.
අපිට කරන පොඩි උදව්වක් විදියට මේ පහලින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරන්න.
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.
Online Coding ඉගෙන ගමු.
මම
අද ඔයාලට කියන්න යන්නෙ ඔන්ලයින් කෝඩින් ඉගෙනගන්න නියම සයිට් එකක් ගැන. මේ සයිට්
එකෙන් අපිට පුළුවන් ජාවා, HTML, PHP, Python වගේ ගොඩක් වැදගත් කෝඩින් සිස්ටම්ස් ඉගෙනගන්නන. මේ
සයිට් එක තමයි Codecademy.
මුලින්ම කරන්න තියෙන්නෙ මේ සයිට් එකට ගිහින් තමන්ගෙ ඉ-මේල් එක එහෙම දීල රෙජිස්ටර්
වෙන එක. ඊට පස්සෙ තමන් කැමති course එකක් තෝරගෙන නොමිලේම ඉගෙන ගන්න පුළුවන්. ඒක ඉවරවුනාම තවත් course කරන්න පුළුවන්. ඉගෙනගන්න කැමති අයට නියමයි.
අපිට කරන පොඩි උදව්වක් විදියට මේ පහලින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරන්න.
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.
Subscribe to:
Comments
(
Atom
)











.jpg)
























46 comments :