ස්ක්රීන් එක කැප්චර් කරන්නේ කොහොමද ?
ඔයාල දැකල තියෙනව නේද ඔය යූ
ටියුබ් එකේ එහෙම ඕන තරම් ගේම් ප්ලේ වීඩියෝස් තියෙනව. ඉතින් මම අද කියල දෙන්න යන්නෙ
කොහොමද ඒ විදියට ස්ක්රීන් එක කැප්චර් කරන්නෙ කියල.
මේකට අපිට ඕනෙ වෙනව පොඩි සොෆ්ට්වෙයාර් එකක් පොඩි කිව්වට ඉතින්
පොඩිම නෑ මෙතනින් ගිහින් ඒ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කර ගන්න.
එතනින් Capture
Screen කියන බටන් එක ඔබපුවාම හරි එතකොට ස්ක්රීන් එක කැප්චර්
වෙනව.
ඊට පස්සෙ එතනින් එන වින්ඩෝ එකෙන් Micro Phone
capture එක Enable කරන්න.
හැබැයි එහෙම එනේබල් කරන්නනම් මේ ezvid කියන සොෆ්ට්වෙයාර්
එකේ වීඩියෝ එකක් ඕපන් කරල තියෙන්න ඕනෙ. එක වැඩිය ප්රශ්නයක් කර ගන්න එපා මෙයාල
සොෆ්ට්වෙයාර් එකත් එක්ක වීඩියෝ දෙක තුනක් දීල තියෙනව ඒක සොෆ්ට්වෙයාර් එක ඕපන්
කරද්දිම ඕපන් වෙනව.
මේකෙ තව ගොඩක් වැඩකෑලි තියෙනව
මම ඔයාලට කිය දුන්නෙ මූලිකම දේ විතිරයි.
එහෙනන් ආයෙත් හොද පෝස්ට් එකකින් හම්බවෙමු.
ඔයාලට මොනවහරි ප්රශ්න තියෙනවනම් කමෙන්ට් එකක් දාල මට කියන්න. එහෙනම් ඔයාලට සුබ
දවසක්.
සැ.යු.
මෙහිදී ඇති සියලු ලින්ක්ස් ක්ලික් කිරීමේදී ඔබට නිවැරදි පිටුව නොපෙන්වයි. ඔබට ඒ ලැබෙන වෙබ් පිටුව තප්පර 5ක් පමණ විවෘතව තබාගෙන සිට ඉන් පසු දකුණු පස ඉහල කෙලවරෙහි ඇති Skip Ad නැමැති බොත්තම ක්ලික් කිරීමෙන් ඔබට නිවැරදි වෙබ් පිටුව ලබා ගත හැක.

Nice.
ReplyDeleteThankzzzzz........
Delete