ඔබේ පාස්වර්ඩ් එකේ ශක්තිය මනිමුද?


මම දැන් කියන්න යන්නේ කොහොමද ක්‍රැක් කරන්න අමාරු පාස්වර්ඩ් හදන්නෙ කියල. සවිමත් පාස්වර්ඩ් එකක් කියන්නේ මතක තියාගන්න අමාරු පාස්වර්ඩ් එකක් නෙමෙයි. මතක තියාගන්න ලේසි උනත් පාස්වර්ඩ් එක දිග නම් ඒ වගේ පාස්වර්ඩ් ක්‍රැක්කරන එක අමාරුයි. සවිමත් පාස්වර්ඩ් හදද්දි ඔයාල සැලකිලිමත් වෙන්න ඕනෙ කරුණු කිහිපයක් මම දැන් ඔයාලට කියල දෙන්නම්,

  • කැපිටල් අකුරු භාවිතය
  • අකුරු අතර පරතර
  • අංක යෙදීම
  • සිම්පල් අකුරු
  • වැඩි දිගක්
  • විශේෂ සංකේත

            

මේ හැමදේම පාවිච්චි කරල ඔයගොල්ලො  පාස්වර්ඩ් එකක් හැදුවොත් ආයෙ ඒක කඩන්න ඉතින් ලෙහෙසියෙන් බෑ. ඔයාලට කියන්න තවත් දෙයක් තියෙනව. ඒ තමයි ඔයාලගෙ පාස්වර්ඩ් එකේ ශක්තිමත් බව පරීක්ෂා කරල දෙන වෙබ් එකක්. මෙතනින් සයිට් එකට ගිහින් ඒ දීල තියෙන කොටුවෙ ඔයාලට ශාක්තිමත් කියල හිතෙන පාස්වර්ඩ් එකක් ටයිප් කරල චෙක් කරන්න. මෙතන පෙන්නන්නෙ ඔයාලගෙ පාස්වර්ඩ් එක ක්‍රැක් කරන්න කොච්චර වෙලාවක් යනවද කියන එක. ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ මේ කාලය වැඩිවෙන තරමට ආරක්ෂාව වැඩියි කියල.


එහෙමනම් මේ විස්තර වලට අනුව හොද පාස්වර්ඩ් එකක් හදා ගන්න එක ඔයාලගෙ වගකීම. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයෙත් මේවගේ පෝස්ට් එකකින් හම්බවෙමු.

සැ.යු.

මෙහිදී ඇති සියලු ලින්ක්ස් ක්ලික් කිරීමේදී ඔබට නිවැරදි පිටුව නොපෙන්වයි. ඔබට ඒ ලැබෙන වෙබ් පිටුව තප්පර 5ක් පමණ විවෘතව තබාගෙන සිට ඉන් පසු දකුණු පස ඉහල කෙලවරෙහි ඇති Skip Ad නැමැති බොත්තම ක්ලික් කිරීමෙන් ඔබට නිවැරදි වෙබ් පිටුව ලබා ගත හැක.

SHARE THIS POST

Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

2 comments :

  1. Meke ape password gahala tiyena arakshawath nathi weida danne na.

    ReplyDelete
    Replies
    1. Ekata aththama password eka denne nathuwa. Wena ekak dala test karanna e wage ewwa hodada kiyala.

      Delete